Published
බි්‍රතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෲ මවුන්ට්බැටන් වින්ඩ්සර් පරීක්‍ෂණවලට යටත්ව මුදාහැර තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ රාජ්‍ය නිලයක් හොබවමින් විෂමාචාරයක් සිදු කිරීමේ චෝදනා මතයි.
සැකකරුගෙන් බි්‍රතාන්‍ය පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැර තිබෙනවා.
නීතිය තමන්ගේ මාර්ගයේ යායුතු බවත්, පොලීසියට සිය සම්පූර්ණ සහය හිමි වන බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තුන්වන චාල්ස් රජු ප්‍රකාශ කර තිබුණා.




