Published
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා
ඒ වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ඒ අනුව මෙම හමුව එරට වේලාවෙන් හෙට පෙරවරු 10ට පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රටවල් 15ක තානාපතිවරුන් ඊට ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ




