Published
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බරපතල තත්ත්වයේ පසුවන එක් අයෙක් රෝහලට ඇතුළත් කර ඇති බවයි.
කෙසේවෙතත් මෙම වෙඩි තැබීම පිටුපස කිසියම් ත්‍රස්ත ක්‍රියාවක් ඇද්දැයි මෙතෙක් තහවුරු වී නැහැ.
මෙම සිද්ධිය වාර්තා වූයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියයාමේ සිද්ධියෙන් මසකට පසුවවීම විශේෂත්වයක්.




