Published
ආර්ජන්ටිනාවේ ලියොනෙල් මෙසී පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කල ක්‍රීඩකයා බවට පත් වුණා.
ඒ, ඔස්ටි්රයාව සමග පැවති තරගයේදීයි.
මෙවර පාන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ටි්රයාව සමග පැවති තරගය ආර්ජන්ටිනාව ගෝල දෙකට බින්දුවක් ලෙස ජයගත්තා.
මෙසී මේ දක්වා ලෝක කුසලාන තරග 28 කදී වාර්තා කර ඇති ගෝල සංඛ්‍යාව 17 ක්.
ඔහු මෙලෙස බිද හෙලුවේ තරග 24 කදී ගෝල 16 ක් රැස් කල ජර්මනිය මිරොස්ලාව් ක්ලෝසෙ බිහිකර තිබූ වාර්තාවයි.




