අඩු ආදායම්ලාභී ජනතාව වෙත ලබා දිම සඳහා මේ වසර අවසන් වන විට නිවාස 31,000 ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව නිවාස ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ ජාතික නිවාස වැඩසටහන යටතේ අමාත්‍යංශ 06 ක් මගින් නිවාස ඉදිකිරිම් කටයුතූ සිදුවන බවයි.