Published
කඩිමුඩියේ සිදු කරන අධ්‍යාපන ප්‍රතතිසංස්කරණ නවතා විධිමත් ලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
මේ අතර අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මෙලෙස අදහස් පළ කළා.
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු මැදිරිගිරියේ ඉස්සරධම්ම හිමියන්ද අද පැවති මාධ්‍ය හමුවකදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් පළ කළා.




