මේ අතර සිය ධූර කාලය නිම කර මෙරටින් පිටත්ව යාමට නියමිත මෙරට අමෙරිකානු තානාපතිනිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද අදහස් පළ කළා.