Published
මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තාකරණය සම්බන්ධයෙන් මේ දිනවල වැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
මහජන සෞඛ්‍ය, ජාතික ආරක්‍ෂාව වැනි කරුණු සම්බන්ධයෙන් විකෘති සහගත පුවත් පළ කළහොත් රජයකට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? මේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස්.




