කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය ගවරගිරියේ ප්‍රේමරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහරගම අපේක්‍ෂා පිළිකා රෝහලට භාණ්ඩ පරිත්‍යාග කර තිබෙනවා.

එහිදී රෝහලේ ප්‍රතිකාර ලබන සියලු‍ රෝගීන්ට විටමින්, ආහාර, කිරිපිටි සහ අනෙකුත් සලාක පරිත්‍යාග කළ බවයි පූජ්‍ය ගවරගිරියේ ප්‍රේමරතන හිමියන් සඳහන් කළේ.