Published
මෙරට මුහුදු සීමාව ආසන්නයේ පැවති ඉරාන නෞකා කිහිපයක් සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් පුද්ගලයින් වැරදි සහගත ප්‍රකාශ සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් මතුව ඇති තත්ත්වයන් පිළිබද මාධ්‍ය දැනුවත් කිරිම සදහා ඊයේ රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.




