Published
2026 නව වසරේ එක්සත් ජනරජ පෙරමුණ පක්ෂ ප්රධාන කාර්යාලයේ දී ආගමික වතාවත් සහ කිරි ඉතිරවීමෙන් පසු වැඩ ආරම්භ කර තිබෙනවා
මේ සම්බන්දයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.



































