කොළඹ ඩී. ඇස් සේනානායක විද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමීව ‘රෝඩ් ටු සික්ස්ටි’ වැඩසටහන අද පෙරවරු අටට ආරම්භ වනවා.

එය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන බවත් ඒ යටතේ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක බවත් කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා පැවසුවා.