Published
රුපියල් කෝටි 300කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් සහ අබිං මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත පිහිටි අධි දහන උඳුනේ දමා විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝධරගම මහතා ඉදිරියේදී අද සිදුවුණා.
මෙලෙස විනාශ කිරීම සිදුවූයේ පසුගිය 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් සහ අබිං මත්ද්‍රව්‍ය තොගයක්.
මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ මත්ද්‍රව්‍ය දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා.




