Published
ශ්‍රී ලංකා පොලිස් සේවයේ විශිෂ්ට නිලධාරියෙකු වන ජේෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාට බස්නාහිර උතුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස පත් වීමක් ලබා දී තිබෙනවා.
විනය, නීතිය සහ ජනතා සේවය පිළිබඳ උසස් කැපවීමත් නීතිපාලනය ශක්තිමත් කිරීමේ අත්දැකීමත් සමඟ මෙම නව වගකීමද භාර දී තිබෙනවා.




