පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත් අපේම ජනතාවට සවියක් වීම සඳහා මේ වන විට “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මකයි.
ඒ අනුව එම ජනතාව වෙනුවෙන් වියළි ආහාර, වතුර බෝතල් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඔබටත් පරිත්‍යාග කළ හැකියි.
ඒ සඳහා එම ආධාර භාර දීම කොල්ලුපිටිය පස්වන පටුමඟේ නෙත් එෆ් එම් ප්‍රධාන කාර්යාලය, බම්බලපිටිය දුම්රියපොළ පාර ඕෂන් වීව් ගොඩනැගිල්ල, අනුරාධපුර රුවන්වැලි සෑ මහා විහාරයේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, හිරිඹුර රත්න ෆර්නිචර්ස් ආතනය, මාතර පල්ලිමුල්ල පරණ පාරේ මනම්පේරී බාත්වෙයාර් සහ බලංගොඩ තුඹගොඩ මහ පන්සල ස්ථානවලදී සිදු කළ හැකි වනවා.
මේ ඒ පිළිබඳ තොරතුරු ගෙන එන ගාල්ල, හිරිඹුර රත්න ෆර්නිචර්ස් ආතනයේ රැඳී සිටින නෙත් එෆ් එම් වෙළඳ කළමනාකරු අශෝක සුමනසේකර.
ආයුබෝවන් අශෝක.
නෙත් එෆ් එම් “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සම්බන්ධයෙන් තවත් තොරතුරු 077 348 77 56 යන අංකය ඇමතීමෙන් ලබාගත හැකි වනවා.
හැමෝම වෙනුවෙන් අපිත් එකට ඉමු - අපි නෙත් එෆ් එම්.




