Published
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සහාය ලබාදීම සහ විවිධ අපරාධවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 100 දෙනකු පමණ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ එම නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් නීතිමය කටයුතු සිදු කරමින් සිටින බවයි.
ඇතැම් ප්‍රදේශවල සිදුවන වෙඩිතැබීම් සහ අවි ආයුධ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන්ද නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකළා.




