නව වසරේ පළමු පොහොය හෙට උදාවනවා.

දුරුතු පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහන හෙට පැවැත්වෙන්නේ ගණේමුල්ල, ගලහිටියාව, ශ්‍රී සුගත සුභද්‍රාරාම විහාරස්ථානයේ සිටයි.

මේ, ඊට ඇති සූදානම පිළිබඳ අදහස් දැක්වූ ගණේමුල්ල, ගලහිටියාව, ශ්‍රී සුගත සුභද්‍රාරාම විහාරස්ථානයේ විහාරවාසී පූජ්‍ය බෙරලපනාතර ධම්මාරාම හිමියන්.