පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාදවිවාද ඇති වුණා.

ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම කරුණ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් සමගයි.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා.

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවි ධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.