Published
දූෂණ විරෝධී පනත යටතේ වන නියෝග අනුමත කිරීම පිණිස පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණා. එහෙත් අද වැඩිම අවධානය යොමු වුණේ මන්ත්‍රීවරුන්ගේ උණුසුම් වාද විවාද සහ හාස්‍යජනක කතා වෙතයි. මේ, අද පාර්ලිමේන්තුවේ තොරතුරුයි.