Published
පාසල් සිසුන් ප්‍රවාහනය සදහා ක්‍රියාත්මක සිසු සැරිය වැඩසටහනට මෙම වසරේදී පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියනයක පමණ මුදලක් වැඩිපුර වැය කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා.
පාසල් සිසුන් ප්‍රවාහනය සම්බන්ධයෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබද දැනුවත් කිරිම සදහා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා.




