ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේහි ගරු කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා නවදිල්ලියේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ සභාපති නිලධාරීන්ගේ 28 වන සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට සිය මංගල සංචාරයක නිරත වී තිබෙනවා.

ඊට සමගාමීව, කථානායකවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වූ අතර අපගේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක අතර පාර්ලිමේන්තු හුවමාරු තවදුරටත් ගැඹුරු කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි සදහන් වන්නේ.

ඊට අදාලව ඡායාරූප පහත සදහාන්,