Published
බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ගය දෙපස මේ දිනවල වල වනඅලි වැඩි වසයෙන් රැඳී සිටින ආකාරය දක්නට ලැබෙනවා.
රථ වාහන වලින් ලබා දෙන ආහර බලාපොරොත්තුවෙන් වනඅලි මෙලෙස මග දෙපස රැදීසිටින අතර ඇතැම් අවස්ථාවල රථ වාහන වලට මෙම අලි පහරදෙන සිදුවීම් ද පසුගිය කාලය පුරාවවට වාර්තා වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ
මෙම වනඅලි අසලට ගොස් ජායාරූප ලඹා ගැනීම සහ මෙම අලින්ට ආහර ලබා නොදී ප්‍රවේශමෙන් රිය ධාවනය කරන ලෙස වනජීවී නිලධාරීන් මාර්ගය භාවිතයට ගන්නා පුද්ගලයන්ගෙන් ඉල්ලීමක් කරනු ලබනවා.



