නිරෝගී බව තරම් සම්පතක් මේ ලෝකයේ නැති තරම්.

එහෙත් අපිම කරන වැරදි නිසා අපේ නිරෝගීකම දවසින් දවස පිරිහෙනවා.

පිළිකාව ඔබේ නිරෝගීකම පමණක් නොව ඔබේ ජීවිතයද අවසන් කරනවා.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු මහත්මිය සමග නෙත් නිවුස් පිළිකාවේ අවදානම ගැන කතා කළා.