මෙරට රැදී සිටින ඉතාලි ජාතිකයන් පිරිසක් සිය රටට රැගෙන යාම සදහා විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොල වෙත ළගා වී තිබෙනවා.

ඒ, පිළිබද තොරතුරු නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු ටී කේ ජී කපිලගෙන්