Published
හෙට උදෑසන 08 සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා.
මෙම වැඩ වර්ජනයට හේතු වූ කරුණු පිළිබඳවද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදින්ගේ සංගමයේ සභාපතිවරයා කරුණු දැක්වුවා.




