Published
අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉකුත් අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කළ බදු ප්‍රතිශතයන් අනුව ශ්‍රී ලංකාවට සියයට 44ක තීරු බද්දක් පනවා තිබුණා.
එම බදු ප්‍රතිශතය අඩු කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා වාර කිහිපයක් පවත්වනු ලැබුවා.
ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකාව විසින් පනවන නව බදු ප්‍රතිශතයන් කවර අගයක් ගනීද?
මේ සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පළ කළේ මෙවන් අදහසක්.