Published
ඉතිහාසය වෙනස් කරමින් නිර්ප්‍රභූ පාලන බලයක් වත්මන් ආණ්ඩුව විසින් පවත්වාගෙන යන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
ඒ අනුව ප්‍රජා ශක්ති වැඩපිළිවෙල හරහාද ගම්මට්ටමින් ජනතාවට සහන සලසන බවයි අමාත්‍යවරයා පැවසුවේ.




