මෙම වසර මැද වනවිට අධිකරණවල නඩු විමසිම වේගවත්ව ක්‍රියාත්මක වනු ඇති අධිකරණ සහ ජාතික ඒකබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

එහිදී නීතිඥ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා විසින් අදාළ ප්‍රශ්නය යොමුකළේ මෙලෙසයි.

එම ප්‍රශ්නයට අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සහ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අතර මෙවැනි සංවාදයක් ඇති වුණා.