Published
වාහන දෙකක් හෝ ඊට වැඩියෙන් හිමි පුද්ගලයින්ට QR කේතය ලබා ගැනීමේදී පැවති ගැටළු ද මේ වන විට නිරාකරණය කර ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසනවා.
ඔහු සදහන් කළේ ව්‍යාපාර ලියාපදිංචි අංකය හරහා ූඍ කේතය ලබා ගැනීමේ පහසුකම්ද යාවත්කාලීන කර ඇති බවයි.




