Published
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන එක්දින තරගය ජය ගැනීම සදහා මීට නොබෝ වේලාවකට (8.55 pm) සංචාරක එංගලන්ත කණ්ඩායමට අවශ්‍යව තිබුණේ ලකුණු 57 ක් පමණයි.
ඒ අනුව පන්දුවාර 37.2 ක් අවසානයේ කඩුළු 3 ක් පමණක් බිද වැටී එංගලන්ත කණ්ඩායම ලකුණු 163 ක් රැස්කරගෙන සිටියා.
තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 219ක්.




