Published
ත්‍රිවිධ හමුදාව අවතක්සේරු කර ඇති බවට විපක්ෂය ආණ්ඩුවට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
78 වන ජාතික නිදහස් දින සැමරුම සම්බන්ධයෙන් විපක්ෂයේ නියෝජිතයින් එල්ල කළ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියාසිටියා.




