Published
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියා.
පැය 05ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු ඉන් පිටව යන අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.