මැද පෙරදිග යුද ගැටුම් හේතුවෙන් මතුව ඇති තත්වයන් හමුවේ අඛණ්ඩ බලශක්ති සැපයුමක් සහතික කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව ජනාධිධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඊයේ රාත්‍රියේ පැවති ලංකා ව්‍යවසායක මණ්ඩලය හෙවත් කොයිල් සංගමයේ 27වන සංවත්සර මහ සභාරැස්වීමේ ආරාධිත දේශනය සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිධිපති අනුර කුමාර දිසානායක මහතා.