Published
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පකිස්ථානය දඹුල්ලේදී අද පිටියට පිවිසීමට නියමිතයි.
දෙරට අතර පළමු තරඟය අද රාත්‍රී 07ට පැවැත්වෙනවා.
ලෝක කුසලානයත් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බැවින් මෙම තරඟවලිය ශ්‍රී ලංකා පිලට අතිශය වැදගත්.
කණ්ඩායමේ වෙනස්කමක් මෙම තරඟාවලියේදී සිදු වනවාදැයි ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක අදහස් පළ කළා.
ක්‍රීඩකයින්ගේ දක්ෂතා සම්බන්ධයෙන්ද නායකයා සිය විශ්වාසය පළ කළේ මෙලෙසයි.
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර මෙම පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට තරඟ තුනක් ඇතුළත්.




