නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආන්දෝලාත්මක තත්ත්වයක් මතුව ඇති පසුබිමක විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද අදහස් පළ කළා. ඒ, මෙරට අධ්‍යාපන පද්ධතිය සම්බන්ධයෙන්.

කුමන බාධා පැමිණිය ද ආණ්ඩුව සාමූහිකව එක් ගමනක යෙදෙමින් ඇති බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ.