Published
2025 වසර ගෙවී ගියේද මහමඟ සිදුවූ රිය අනතුරුවලින් දහස් ගණනකට ජීවිත අහිමි කරමින් 2024 වසරේ ද මාරක රිය අනතුරු 2,287කින් 2,388 දෙනෙකුට ජීවිත අහිමි වුණා.
2025 වසරේදී සිදුවූ මාරක රිය අනතුරු 2,562ක් සිදුව ඇති අතර එහිදී අකාලයේ ජීවිත අහිමි වූ සංඛ්‍යාව 2,710ක්.
අපි 2026 වසර ගත කරන්නේත් මහමඟ තවදුරටත් මාරකයක් කරගෙනද?
ජීවිතේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් මහමඟට බහින මිනිසුන්ට ඒ මහමඟම මාරකයක් වනවානම් එය කෙතරම් අවසානවාන්ත තත්ත්වයක්ද?
කොතරම් දැනුවත් කළත් රිය අනතුරුවල අඩුවක් තවමත් නැහැ.
ඒ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා. රථ වාහන වැරදිවලට බලපාන ප්‍රධාන කරුණු ද ඔහු මෙහිදී හෙළි කළා.
රථ වාහන ධාවනයේදී වේග සීමා කෙතරම් වැදගත්ද?
රිය අනතුරු පාලනය කිරීමට මෙතෙක් ගත් ක්‍රියාමාර්ග අසාර්ථකයිද?


