Published
ගෝලීය වශයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබුණද රට තුල සහල් සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති නොවන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ප්‍රමාණවත් සහල් තොග රට තුල පවතින බවයි.




