Published
මේ වන විට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 611දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 213දෙනෙකු අතුරුදන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම එල්ල වූ බලපෑමෙන් පවුල් 576,626කට අයත් පුද්ගලයින් 2,054,535 දෙනෙකු ඉන් පීඩාවට පත් වී තිබෙනවා
ඉන් පවුල් 33,622කට අයත් පුද්ගලයින් 114,126දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 956ක රදවා සිටින බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියේ.



