ඇල්ෆා ස්ටුඩියෝ කියන්නේ රටේම ඉන්න දරුවන්ට සිය දක්ෂතාවය ලෝකෙට අරගෙන යන්න පුළුවන් හොදම තැන.

ඒ අනුව දරුවන්ගේ දක්‍ෂතාව නිවැරදිව හදුනාගෙන ලෝකෙට කියන්නේ කසුනි නානායක්කාර සමග ලෙහන්සා බ්‍රැන්ඩිවත්තගේයි.

මේ වනවිටත් දිවයිනේ පාසල් කිහිපයකම දරුවන් ඇල්ෆා ස්ටුඩියෝ හරහා සිය දක්‍ෂතා ලෝකයටම විදහා දක්වා තිබෙනවා.

මේ, එලෙස සිය දක්‍ෂතා දැක්වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ කවීෂ සදරුවන් සහ සවිත තරින්ද සිසුන්.

ඇල්ෆා ස්ටුඩියෝ හරහා අද සිය දක්‍ෂතා විදහා දැක්වූයේ ගම්පහ යශෝධරා දේවි බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වන සදලි පබසරා සේනාරත්නයි.

ඇය ජායාරූපකරණයෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත් ශිෂ්‍යාවක් වනවා.

දරුවන්ට බැබලෙන්න - රට බබලන්න ඔබගේ දරුවාටද අවස්ථාව පවතිනවා.

ඒ අනුව ඔබ කළයුත්තේ දරුවන්ගේ දක්ෂතා 0711 95 95 95 අංකයට වට්ස්ඇප් කිරීමයි.

එම අංකය නැවතත් 0711 95 95 95