Published
මේ වන විට ලොව පුරා කතාබහට ලක් වන ප්‍රධාන මාතෘකාවක් වන්නේ අමෙරිකාවේ වෙනිසියුලානු ආක්රමණයයි.
ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේද අදහස් පළ වුණා.
එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේ අද පළවුණේ උණුසුම් ප්‍රතිචාරයක්.
ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද පළ කළේ මෙවන් අදහසක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මෙහිදී අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා ඊට ප්‍රතිචාර දැක්වුවා.




