Published
මැද පෙරදිග යුද ගැටුම් හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ලවී ඇති බලපෑම ගැන සලකා ඉන්ධන පරිභෝජනය සාමාන්‍ය මට්ටමට වඩා අඩු මට්ටමකට ගෙන ආ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඊයේ රාත්‍රියේ කොළඹදී පැවති ලංකා ව්‍යවසායක මණ්ඩලයේ 27වන සංවත්සර මහ සභාරැස්වීමේ ආරාධිත දේශනය සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිධිපති අනුර කුමාර දිසානායක මහතා.





