ඉහළ ගොස් ඇති එළවළු මිල තවත් මාසයක් පමණ පවතිනු ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යපාරිකයින් පවසනවා. පසුගිය කාලයේ ඇදහැලුනු මහ වැසි හමුවේ එළවළු වගාවන්ට හානි වී තිබුණා.

ඒ අනුව එළවළු මිල ඉහළ ගිය බවයි ව්‍යාපාරික විජේසිරි ධනපාල මහතා පැවසුවේ.

වර්තමානයේ ගොවීන් සැලකිය යුතු පිරිසක් එළවළු වගාවෙන් ඉවත්ව ඇති බවද ඔහු කියා සිටියා.