මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ අද (08) පස්වරු 5.05ට පමණ සුළු භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එය රික්ටර් මාපක ඒකක 2.2ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වන්නේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ එය සුළු කම්පනයක් වන බවයි.