දැනට ඩොලර් 4,400ක් පමණ වන ආනයනික කිරිපිටි ටොන් එකක මිල ඉදිරි මාස දෙක ඇතුළත ඩොලර් 3,500ක් දක්වා පහළ යනු ඇති බව වෙළඳ, වාණිජ ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

එම වෙළඳපොළ තත්ත්වයන් නිරීක්‍ෂණය කර කිරිපිටි ආනයනකරුවන් සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව ආනයනික කිරිපිටි කිලෝවක මිල හෙට සිට රුපියල් 125කින් අඩු කිරීමට තීරණය කෙරුණු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා.