සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් කිරීමේ දී තරුණයන්ට අවස්ථාව ලබාදීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අද(16) සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් ලෙස ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ, හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ, තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක, රත්මලාන ආසන සංවිධායක වෛද්‍ය චමල් සංජීව සහ විදුලි පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අඛණ්ඩව හඬ නගන සංජීව ධම්මික යන අය පත්කර තිබෙනවා.

ඒ පත් කිරීම් පිලිබදව ඡායාරූප පහතින් දැක්වෙනවා.