මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වන තවත් සිද්ධියක් වන්නේ කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුවෙකුට අදාළ වීඩියෝවක්.

මේ සම්බන්ධයෙන් පෞද්ගලික දත්තවල ආරක්‍ෂාව මෙන්ම සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද අලුත් සංවාදයක් නිර්මාණය වී තිබෙනවා.

ඒ සමගම මාර්ගගත ආරක්‍ෂණ පනත සම්බන්ධයෙන් ද කතාබහක් මතුව අවසන්.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදීන් අද ඒ සම්බන්දයෙන් ප්‍රශ්න කළා.