ජනවාරි පළමුවනදා සිට නෙත් අපි අලුත්.

ඒ අලුත් ගමනේ නෙත් නිවුස්ද ඔබට අලුත් මුහුණුවරකින් ගෙන ඒමට අප සූදානම්.

ඒ අනුව ඔබේ දවස ආරම්භයට, ඔබ දැනගත යුතුම තොරතුරු ඔබ වෙත ගෙන ආ නෙත් නිවුස් උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය ලබන ජනවාරි පළමුවනදා සිට ඔබට අසන්නට ලැබෙන්නේ උදෑසන 06.45ටයි.

ජනවාරි පළමුවනදා සිට නෙත් නිවුස් අලුත් වන්නේ කොහොමද? මේ, නෙත් නිවුස් ජ්‍යේෂ්ඨ කළමනාකරු හේමන්ත කහවලගේ.

නිවැරදි, නිරවුල් වගේම ඔබ දැනගත යුතුම ප්‍රවෘත්ති සමග රටම ප්‍රවෘත්ති අහන, උදෑසන 06.45 නෙත් නිවුස්, ජනවාරි පළමුවනදා සිට අහන්න ඔබත් සූදානම් වන්න.