Published
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදී නෙත් එෆ් එම් රේඩියෝව පවත්වන නේත්රාලෝක පොසොන් උදානයට සමගාමීව පැවැත්වෙන නේත්රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද පෙරවරුවේ ආරම්භ වනවා.
එම මහා ධාතු නමස්කාරය ලබන 10 වනදා දක්වා පැවැත්වෙනවා.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ තිස්සමහාරාම රාජමහා විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය රිදීගම ආනන්ද හිමියන්.