Published
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය කිහිපය සඳහා වලංගු වන පරිදි විශේෂ උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (11) පස්වරු 03.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (12) දිනය පුරාම බලපැවැත්වෙනු ඇත.




