සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ 2026 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද (01) උදෑසන එක්සත් ජාතික පක්ෂ නායක, අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.